Colombo Today Local News

ගොවීන් ලක්ෂ 12කට රු. බිලියන 4.2 ක් ගිණුම්වලට බැර කෙරේ…

මහ කන්නයේ වී ගොවීන්ට භාවිත කිරීම සඳහා ඊයේ (02) දිනයේ රුපියල් බිලියන 4.2 ක් ඔවුන්ගේ බැංකු ගිණුම්වලට බැර කළ බව ගොවිජනසේවා දෙපාර්තමේන්තුව පවසයි.

අද (03) දිනය වනවිට රුපියල් බිලියන 6දක්වා මුදල් ගොවීන්ගේ බැංකු ගිණුම්වලට බැර කරන බව ගොවිජනසේවා කොමසාරිස් ජනරාල් ඊ.එම්.එල් අබේරත්න මහතා සඳහන් කළේය.

ගොවීන් ලක්ෂ 12ක් එම අධාර ලැබීමට හිමිකම් ලබා ඇති බව ගොවිජන සේවා කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කරයි.

Related posts

ගිනිඅවි තුනක් සහ ගංජා ගස් සමඟ අයෙක් අත්අඩංගුවට

Admin

කෝප් කමිටුවේදී එජාප මන්ත්‍රීන් විගණකාධිපතිට පස්පඩංගුවේ බැණවැදී තර්ජනය කළ හැටි මෙන්න

colombotoday

කෑගල්ල දිස්ත්‍රික්කයේ ග්‍රාම නිලධරී වසම් 4 ක් හුදකලා කෙරෙයි

colombotoday

කොවිඩ්-19 ගෝලීය වසංගතයක් – ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශයට පත්කරයි

colombotoday

රජයට අයත් හෝටල් දෙකක් මාස 6ක් තුළ විකිණීමේ සූදානමක්…

colombotoday

“එදා වගේම අදත් මම කන්නෙ ග්‍රාම සේවක කාපු විදිහටයි” – ජනපති

colombotoday