Colombo Today Local News

රාජ්‍ය ආයතන ලංවීමට කෝටි 250ක් පොලු තියලා

රාජ්‍ය ආයතන විදුලිබල මණ්ඩලයට රුපියල් බිලියන 2.5 ක් හෙවත් රුපියල් කෝටි 250 කට ආසන්න විදුලි ගාස්තු ගෙවීමට ඇති බව ලංකා විදුලිබල මණ්ඩලයේ නිලධාරියෙක් පවසයි.

රෝහල්, අධ්‍යාපන ආයතන, යුද හමුදා කඳවුරු සහ පොලිස් ස්ථාන මෙම හිඟ මුදලින් වැඩි ප්‍රමාණයක් ගෙවීමට ඇති බව ද ඒවා අයකරගැනීමට කටයුතු කරමින් සිටින බව ද ඔහු සඳහන් කරයි.

විදුලිබල මණ්ඩලය ද රාජ්‍ය ආයතනයක් වීම නිසා එම රාජ්‍ය ආයතන විදුලි බිල නොගෙවුවද විදුලිය විසන්ධි කිරීමේ හැකියාව ඉතාමත් අඩු බව ද එම නිලධාරියා වැඩි දුරටත් පවසයි.

Related posts

වැලි ජාවාරම්කරුවන් පිරිසකට පොලීසියෙන් වෙඩි

colombotoday

ධානිෂ් අලී ඇතුළු සිව්දෙනෙකු ලබන 26 තෙක් රිමාන්ඩ්

colombotoday

රාමනායකගේ ජීවිතය බරපතල අවදානමක – විපක්ෂ නායක හිරගෙදර සිට පැමිණ කියයි

colombotoday

තලතා, පූජිත් සහ ධම්මිකා ජනපති විමර්ශන කොමිසමට

colombotoday

පළාත් පාලන ආයතන සභිකයින්ගේ ධුර කාලය දීර්ඝ කරමින් ගැසට් නිවේදනයක්

colombotoday

ලංකා විදුලි පුද්ගලික සමාගමෙන් හොරා කෑ නරේන්ද්‍ර සිල්වා සාමාන්‍යධීකාරී තනතුර ලබා ගැනීමේ සටනක.

colombotoday