Colombo Today Local News

තිළිණි ප්‍රියමාලිව මුදාහරී

මූල්‍ය වංචා චෝදනා එල්ලවී සිටින ව්‍යාපාරික තිළිණි ප්‍රියමාලිව බන්ධනාගාරයෙන් මුදාහැර තිබේ.

ඒ, කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා විසින් නියම කරන ලද සියලුම ඇප කොන්දේසි සම්පූර්ණ කිරීමෙන් අනතුරුවය.

ඇයව අද (27) උදෑසන කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත රැගෙන විත් තිබුණි.

Related posts

“ලේලිය වෙදකමට.. රෝගීන් මරු කටට.. රාජිතලාගේ යහපාලනය මේකද?” (photos)

colombotoday

ලියාපදිංචි නැති යතුරු පැදිය අනතුරක.. මන්ත්‍රී පුතු රෝහලේ

colombotoday

ගඩොල් බාගේ කතාවට අගමැති කිපෙයි.. දෙරණේ සංඛ ගෙදර යවයි.. විකාශන බලපත්‍රයටත් අනතුරු ඇගවීම්!

colombotoday

දිස්ත්‍රික්ක 9ක සරම්ප රෝගීන් වාර්තා වීම ඉහළට

Admin

ගුරුවරුන් බඳවා ගන්නා ක්‍රමය වෙනස් වෙයි

Admin

‘‘ක්වාටස් එකක තියාගෙන මට ගැහුවා. මට වුණ දේ කාටවත් වෙන්න දෙන්න එපා‘‘ කොටදෙණියාවේ පාසල් සිසුවා මාධ්‍යයට කියයි.

colombotoday