Colombo Today Local News

කඩුවෙලදී තියුණු ආයුධයකින් පහරදී, ගෙලට වෙඩි වැදුනු පුද්ගලයකු හමුවෙයි

කඩුවෙල, වැලිවිට, වැලිපිල්ලෑව, ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහරදී, ගෙල ප්‍රදේශයට වෙඩි වැදී සිටි පුද්ගලයකු හමු වී තිබේ.

ඊයේ(26) උදෑසන මල් කැඩීමට ගිය අයෙකු අදාල පුද්ගලයා වැටී සිටිනු දැක රෝහල් ගත කර ඇත.

මේ වනවිට අදාල පුද්ගලයා කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර එකකයේ ප්‍රතිකාර ලබයි.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක වේ.

Related posts

බන්ධනාගාර බස්වලට CCTV සවි කරන්න යයි

Admin

ගෙදර වතුර මුට්ටියට වැටී සිගිත්තෙක් මෙලොව හැර යයි

colombotoday

මැයි මස 29දින දක්වා දිවයිනේ බොහෝ ප්‍රදේශ වලට වැසි

colombotoday

ඇමති රවීගේ දියණිය CIDයට

colombotoday

බදු ඉවත් නොකලොත් ඩීසල් 52 කින් – පෙට්‍රල් 19 කින් ඉහළ දැමීමට සිදු වෙනවා

colombotoday

යල කන්නයේ වගාවට ජලය මුදා හැරීම අද ඇර‍‍ඹෙයි…

Admin