Colombo Today Local News

රටේ නම නැවතත් “සිංහලේ” කරන්න.. නව ව්‍යවස්ථාවට අනුරාධපුරෙන් යෝජනාවක්

මේ රටේ නම නැවත වරක් “සිංහලේ” ලෙස නම් කරන්නැයි යෝජනාවක් ඉදිරිපත්ව තිබෙනවා. ඒ නව ව්‍යවස්ථාව සදහා මහජන අදහස් විමසීම පසුගිය 18 වනදා අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී සිදු කෙරුණු අවස්ථාවේදීය.

ජාතිවාදය ඉස්මතුවන පරිදි ජාතික ධජයේ ඇති වර්ණ තීරු ඉවත් කළ යුතු බවත්, ජාතික ගීය එකම භාෂාවෙන් ගැයිය යුතු බවත් එම ඉල්ලීම්වලට ඇතුළත් වේ.

කාන්තාවන් අරාබියේ වහල් සේවයට යැවීම තහනම් කිරීම, අරක්කු දුම්වැටි සහ මත්ද්‍රව්‍ය බාවිතය තහනම් කිරීම, “උපවාස මාසයෙන් පසු අදේවවාදීන් දුටු තැන ඇගිලි සහ බෙලි කපා මරා දමන්න” වැනි වගන්ති ඇතුළත් ත්‍රස්තවාදය උගන්වන ආගමික ග්‍රන්ථ තහනම් කළ යුතු බවත් එමගින් ඉල්ලා තිබේ.

එම ඉල්ලීම් වැඩිදුරටත් පහත පරිදිය.

 

12421820_10205677510480273_1147838645_n

Related posts

හෙරොයින් ජාවාරම් කළ බව කියන දෙමටගොඩ රුවන් තවදුරටත් රිමාන්ඩ්

colombotoday

පොලිස් ලොක්කෝ අගමැති හමුවෙති !

colombotoday

කටඋත්තරයක් ඕනනම් යාපනේට එනු.. ප්‍රභාකරන්ගේ මස්සිනා CIDයට නියෝග දෙයි !

colombotoday

මාලඹේ බොබ් මාලි අල්ලන්න පොලීසිය මහජන සහාය පතයි

colombotoday

විදුලි ගාස්තුව තුන් හතර ගුණයකින් ඉහළ යන ලකුණු

colombotoday

කෝටි 66ක මුදල් අවභාවිතය සාක්ෂි සහිතවම හෙළිවෙයි.. අර්ජුන් තවමත් සැපෙන්.. සුවෙන් !!

colombotoday