Colombo Today Local News

මහනුවර – මාතලේ නාය යාමේ අවදානමක්

පවතින තද වැසි සහිත කාලගුණ තත්වය හේතුවෙන් දිවයිනේ දිස්ත්‍රික්ක දෙකක නාය යාමේ අවදානමක් මතුව ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.

මහනුවර සහ මාතලේ යන දිස්ත්‍රික්කයන්හි මෙම නායයෑමේ අවදානම මතුව ඇත.

මේ හේතුවෙන් එම ප්‍රදේශයන්හි කඳුකර හා බෑවුම් ප්‍රදේශයන්හි ජීවත්වන ජනතාව නායයෑම් ලක්‍ෂණ සම්බන්ධයෙන් විමසිල්ලෙන් සිටිය යුතු බව ද එම සංවිධානය සඳහන් කරයි.

Related posts

ජනපති ලේකම් ඉල්ලා අස්වෙයි !

colombotoday

“ඕනෑ ගොනෙකුට යුද්ධ කරන්න පුළුවන්” යැයි පැවසූ ඇමති මහනුවර සංවර්ධනය කඩාකප්පල් කිරීමේ මෙහෙයුමක

colombotoday

බොරතෙල් මිලේ දැවැන්ත පහත වැටීමක්!

Admin

මහා සංඝරත්නය ඇතුළු ධූත පිරිස රැගත් පළමුව ගුවන් යානය මෙරටින් කුෂිනගර් වෙත

colombotoday

විධායක ජනාධිපතිධුරය අහෝසි කිරීමේ සටන මහපාරට ගෙනියනවා…

colombotoday

ලිංගික අතවර සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් කිරිඇල්ල ප්‍රාදේශීය ලේකම්ට ඇප.

colombotoday