Colombo Today Local News

මද්දුම බණ්ඩාර විදුලි බිල වැඩි කලොත් ගෙවන්න එපා කියයි. සජබ එක්ක විරෝධතා කරන්න ජනතාවට කතා කරයි

එළඹෙන ජනවාරි මාසයේ විදුලි ගාස්තු වැඩි කරනු ලැබුවහොත් ඊට විරෝධය පළ කිරීමක් ලෙස විදුලි බිල නොගෙවා ඉන්නැයි ජනතාවගෙන් ඉල්ලා සිටින බව සමගි ජන බලවේගය මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර පවසයි.

ජනවාරි මාසයේ විදුලි බිල සියයට 30කින් වැඩි කිරීමටත් ඊට අමතරව වසර මැදදී නැවත වරක් විදුලි වැඩි කිරීමටත් වත්මන් රජය තීන්දු කර ඇතැයි සදහන් කරයි.

මේ සියළු මිල වැඩි කිරීම ඉතා අසාධාරණ සහ අයුක්ති සහගත බැවින් ජනතාව සමග එක්ව ඊට විරෝධය පළ කරන බව ද හෙතෙම කියා සිටි.

දැනට මාස කිහිපයකට පෙර විදුලි බිල වැඩ කිරීමෙන් පසු ලාබ ලබන විදුලි බල මණ්ඩලය පැරණි පාඩු පියවා ගැනීමට යළිත් බිල වැටීම සඳහා කටයුතු කරමින් සිටින බවද පවසන ඔහු මෙය සහමුලින්ම අසාධාරණ ක්‍රියාවක් යයිද සදහන් කර සිටි.

Related posts

නවසීලන්තයෙත් රජයට එරෙහිව විරෝධතා

colombotoday

අතේ පත්තුවූ සිංහරාජයේ ජාන කොල්ලය – ස්ලෝවැකියානුවන් පස්දෙනෙක් රිමාන්ඩ්

colombotoday

මැති ඇමති පිරිසකට දරුණු මානසික රෝගයක්… රනිල්, මහින්ද ඒ ගැන රහස් සාකච්ඡාවක්

colombotoday

හම්බන්තොට වරාය චීනයට දීම ව්‍යවස්ථා විරෝධීයි.. සටන අරඹමින් හිටපු ඇමති විජේදාස නඩු දමයි

colombotoday

මුදල් විශුද්ධිකරණය හා ත්‍රස්තවාදයට මුදල් දීම නවත්තන්න ජාතික ප්‍රතිපත්තියක්

Admin

අන්ධ භක්තියට මිනිස්කම යටවූ, අශිෂ්ඨත්වයේ කතාව තව්හිද් ජමාත්ලාගේ කටින් පැන්නේ මෙහෙමයි (Video)

colombotoday