Colombo Today Local News

අයිස් ගැසූ පාසල් සිසුන් 81ක් පුනරුත්ථාපන‍යට

අයිස් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවු පාසල් සිසුන් 81 දෙනකු ඉකුත් මාසයේදී පුනරුත්ථාපනට යොමු කර ඇතැයි අධයාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.

පාසල් පද්ධතියෙන් මත්ද්‍රව්‍ය ඉවත් කිරීම සඳහා පොලිසිය සමග එක්ව විශේෂ වැඩපිළිවෙළක් දියත් කරන බව ඇමැතිවරයා කියයි.

Related posts

බැංකු පනතට යෝජිත සංශෝධන ඉදිරිපත් කරන්න අනුමැතිය

Admin

ආහාර සිරවූ සිඟිත්තියක් මව රෝගී වීමෙන් මිය යයි

Admin

රාජිතව මරන්න එනවා කියන අය ගැන බුද්ධි අංශවලට වාර්තා වී නෑ… ඉල්ලුවානම් අමතර ආරක්ෂාවක් දෙනවා

colombotoday

චන්ද්‍රිකා හදවතින්ම එජාපය සමගයි…

colombotoday

කොටි සොහොන් බිම් පූජනීය ස්ථාන ලෙස නම් කරන TNA යෝජනාව සම්මත වේ !

colombotoday

ශ්‍රීලනිප ඒකාබද්ධ රහස් හමුවක්

colombotoday