විශේෂඥ වෛද්‍ය නිලධාරී, රජයේ වෛද්‍ය නිලධාරී සහ දන්ත ශල්‍ය වෛද්‍ය නිලධාරී, රජයේ ලියාපදිංචි වෛද්‍ය නිලධාරී යන තනතුරුවල අනිවාර්යය විශ්‍රාම ගැන්වීමේ වයස සංශෝධනය කිරීමේ අන්තර්කාලීන විධිවිධාන ඇතුළත් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යවරයා ලෙස අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසින් අදාළ ගැසට් නිවේදනය ප්‍රකාශයට පත් කර ඇත
එම ගැසට් නිවේදනය පහතින් කියවිය හැකියි