Colombo Today Local News

සතොස අත්‍යවශ්‍ය භාණ්ඩ තුනක මිල තවදුරටත් අඩු කරයි

අත්‍යවශ්‍ය භාණ්ඩ තුනක මිල තවදුරටත් අඩු කිරීමට පියවර ගත් බවත් නව මිල අද (9) සිට ක්‍රියාත්මක වන බවත් ලංකා සතොස පවසයි.

කීරි සම්බා කිලෝවක මිල රුපියල් 10 කින් ද, ලොකු ලූනු කිලෝවක මිල රුපියල් 16කින් ද, ටින් මාළු ග්‍රෑම් 425 ක් රුපියල් 35 කින්ද, අඩු කළ බවත් ඒ අනුව කීරි සම්බා කිලෝවක මිල රුපියල් 215ක්, ලොකු ලූනු කිලෝවක මිල රුපියල් 199 ක් සහ ටින් මාළු ග්‍රෑම් 425 එකක මිල රුපියල් 495 ක් දක්වා පහත ගිය බවත් සතොස කියයි.

Related posts

සම්බන්ධන් හමුදා කදවුරට ඇතුළුවීමේ වරදක් නෑ.. යන බව කලින් කීවනම් පහසුකම් සලසනවා

colombotoday

දේශීය ණය ප්‍රශස්තකරණ සැලැස්ම ගැන තීරණයකට රාජ්‍ය මුදල් කාරක සභාව අද රැස්වෙයි..

Admin

වන විනාශය සිදුකරන රටවල් අතරින් ශ්‍රී ලංකාව ලෝකයේ හතරවැනි ස්ථානයට

colombotoday

තිත් මුවා මැරූ දඩයක්කරුගේ දඩුවම

colombotoday

බුද්ධි සේවා ප්‍රධානීගේ පැමිණිල්ල සම්බන්ධයෙන් නීතිපති උපදෙස් ලබාගන්නවා – CID ය අධිකරණයට කරුණු වාර්තා කරයි

colombotoday

තවත් ප්‍රදේශ දෙකකදී වෙඩි තැබීම්

colombotoday