Colombo Today Local News

2023 අයවැය වැඩි ඡන්ද 43කින් සම්මත වෙයි.

ලබන වසර සඳහා ඉදිරිපත් කළ අයවැය සංශෝධන සහිතව අද(08)දින පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්දයෙන් සම්මත විය.

අයවැයට පක්ෂව ලැබුණු ඡන්ද සංඛ්‍යාව 123 ක් වන අතර විපක්ෂව ලැබුණේ ඡන්ද 80ක් පමණයි.

සී.වී විග්නේෂ්වරන් හා එම්.වේලුකුමාර් යන මන්ත්‍රීවරු ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටියහ.

Related posts

විදුලි බිල ඩොලර්වලින් ගෙවිය යුතු යැයි යෝජනාවක්

colombotoday

“රටම භීතියටත් පත් වෙලා.. තවත් නිහඩව ඉනු බෑ” – සජිත්ගෙන් නිවේදනයක්

colombotoday

පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවෙන් තවත් ගැසට් නිවේදනයක්

Admin

ශ්‍රී ලංකාව අයි.එස්. මෙහෙයුම් ක්‍රියාත්මක රාජ්‍යයක් වෙයි.

colombotoday

ත්‍රි’මලේ වරාය ඉන්දියාවට දීම ගැන තීරණය ළඟදීම

colombotoday

ඕෂධීට නාමයෝජනා දී ඇත්තේ නාමයෝජනා මන්ඩලයේ බූරුවෙක්..- බැසිල්

colombotoday