Colombo Today Local News

වතුර නැති පාසල් 1000ක්… වැසිකිලි නැති පාසල් 1800 කට වැඩී

රටේ වතුර නැති පාසල් දහසකට වඩා සහ වැසිකිලි නැති පාසල් 1800 කට වඩා තිබෙන බව සමගි ජන බලවේගයේ පත්කළ මන්ත්‍රී එරාන් වික්‍රමරත්න මහතා පවසයි.

අයවැය ජනතාව වෙනුවෙන් ඉදිරිපත් කළ එකක් නොවන බව කී වික්‍රමරත්න මහතා ලොකු හෝටල් වල පාටි දැමුවා කියා හෝ ඇමති පැටුවන් බිහි කළා කියලා ආර්ථිකය ගොඩනඟන්න නොහැකි බවද සඳහන් කළේය.

මෙි අයවැය ඉදිරිපත් කළේ ජනතාව වෙනුවෙන් ද? තමන්ගේ පැවැත්ම වෙනුවෙන් ද? යන ප්‍රශ්නය පැන නගින බව ද එරාන් වික්‍රමරත්න මහතා සඳහන් කළේය.

මුදල් ,ආර්ථිකය ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශයේ වැය ශීර්ෂ පිළිබඳ කාරක සභා අවස්ථා විවාදය ට සහභාගී වෙමින් වික්‍රමරත්න මහතා මේ බව සඳහන් කළේය.

Related posts

යාපනය පේදුරුතුඩුව සජිත්ට – 82% ප්‍රතිශතයකින් දිනයි !

colombotoday

භාණ්ඩ රැසක මිල ඉහළ දමමින් වැට් බද්ද අද සිට ඉහළට..

Admin

සාවද්‍ය “ඊළාම් නිජබිම” සංකල්පයේ පදනම ආචාර්ය සූරිය ගුණසේකරයන් බිද දමයි.. ඊනියා ඊළාම් මතධාරීන්ට අභියෝගයක් !

colombotoday

වන අලි අල්ලා හීලෑ කර විදේශ රාජ්‍ය නායකයන්ට තෑගි කරන්න යෝජනා වෙයි…

colombotoday

දකුණු කොරියානු තානාපති ජනපති හමුවෙයි

Admin

මහින්ද අගමැති කිරීම නීති විරෝධීයි… තවදුරටත් අගමැති මමයි…

colombotoday