Colombo Today Local News

වතුර නැති පාසල් 1000ක්… වැසිකිලි නැති පාසල් 1800 කට වැඩී

රටේ වතුර නැති පාසල් දහසකට වඩා සහ වැසිකිලි නැති පාසල් 1800 කට වඩා තිබෙන බව සමගි ජන බලවේගයේ පත්කළ මන්ත්‍රී එරාන් වික්‍රමරත්න මහතා පවසයි.

අයවැය ජනතාව වෙනුවෙන් ඉදිරිපත් කළ එකක් නොවන බව කී වික්‍රමරත්න මහතා ලොකු හෝටල් වල පාටි දැමුවා කියා හෝ ඇමති පැටුවන් බිහි කළා කියලා ආර්ථිකය ගොඩනඟන්න නොහැකි බවද සඳහන් කළේය.

මෙි අයවැය ඉදිරිපත් කළේ ජනතාව වෙනුවෙන් ද? තමන්ගේ පැවැත්ම වෙනුවෙන් ද? යන ප්‍රශ්නය පැන නගින බව ද එරාන් වික්‍රමරත්න මහතා සඳහන් කළේය.

මුදල් ,ආර්ථිකය ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශයේ වැය ශීර්ෂ පිළිබඳ කාරක සභා අවස්ථා විවාදය ට සහභාගී වෙමින් වික්‍රමරත්න මහතා මේ බව සඳහන් කළේය.

Related posts

සමගි ජන බලවේගය හා එක්සත් ජාතික පක්ෂය එක් විය යුතයි.. – හේෂා විතානගේ

colombotoday

(Video) “අපට වැරදුනා.. මේක අශූචි ගොඩක්” – යහපාලනය ගැන සන්නස්ගලගේ අලුත්ම විග්‍රහය

colombotoday

විදුලිය මදිවට බොන්න වතුරත් නැති වෙන ලකුණු

colombotoday

කාති උසාවියක කාතිවරුන් කතකගෙන් ලිංගික අල්ලස් ඉල්ලා

colombotoday

පාසල් 120කට සුවතා කාමර

colombotoday

බ්‍රිගේඩියර් ප්‍රියංකට නව තනතුරක්

colombotoday