Colombo Today Local News

ETCA එන්නත් පෙර ඉන්දියාවෙන් ත්‍රීරෝද රථ රියදුරන් ඇවිත්… නීති විරෝධී ලෙස කුලී රථ සේවාවේ!

etca threewheelaer

සංචාරක වීසා මත මෙරටට පැමිණ සිටින ඉන්දියානු ජාතිකයන් නිති විරෝධී ලෙස ත්‍රීරෝද රථ හා කුලී රථ සේවාවන් පවත්වාගෙන යන බව සමස්ථ ලංකා ස්වයං රැකියා නියුක්තිකයන්ගේ සංගමයේ සභාපති සුනිල් ජයවර්ධන මහතා පවසයි.

ඉන්දියාවෙන් ආ ත්‍රීරෝද රථ රියදුරන් වැඩි වශයෙන් ගැවසෙන්නේ දෙමළ බස කතා කරන බහුතරයක් සිටින යාපනය හා කොළඹ ප්‍රෙද්ශයේ බව පැවසෙන අතර ඔවුන් රටේ වෙනත් ප්‍ර දේශවලටද සංක්‍රමණය වන බව සුනිල් ජයවර්ධන මහතා වැඩිදුරටත් පවසයි.

මේ අතර නිදහස් වීසා සහනය මත ඉන්දියාවෙන් පැමිණි පිරිස් නීති විරෝධී ලෙස මෙරට රැදී සිටිමින් වෙළදාම් කටයුතු වල යෙදි සිටින බව වාර්තා වී ඇති නමුත් ඉන්දියාවෙන් පැමිණ ත්‍රී රෝද රථ පදවන්නන් පිළිබදව මේ දක්වා තොරතුරු ලැබී නොමැති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර මහතා පවසයි.

පසුගිය අවුරුදු 14ක කාලය තුළ ක්‍රියාත්මක වූ ඉන්දු – ලංකා ගිවිසුමක් හරහා ලංකාවේ අපනයන ආදායම මෙන් 886% ක භාණ්ඩ ඉන්දියාවෙන් ගෙන්වා ඇතැයි මේ අතර වාර්තා වන අතර ඉන් ලංකාවට සිදුව ඇති වෙළෙඳ අලාභය ඩොලර් මිලියන 5,5944ක් බවද පැවසේ.

Related posts

අගමැති, ජනපතිට අවි අමෝරයි !

colombotoday

“ජාතික නායකයා“ යැයි සදහන් කරමින් යාපනේ, ප්‍රභාකරන්ගේ පොස්ටර් ඇලවෙයි !

colombotoday

“මියගිය අය සැමරීම රජයත් අනුමත කරල තියනවා“ උතුරේ “ජනසංහාරක සතියක්“ නම්කර TNA ජයටම සමරයි

colombotoday

කුඩු සළිඳුගෙන් CID නිලධාරියෙක් කෝටි 13ක අල්ලසක් ඉල්ලලා? – පරීක්ෂණයක් කරන්නැයි නියෝග

Admin

රාගම වෛද්‍ය පීඨයේ නේවාසිකාගාරයට පහරදීමක්

colombotoday

විකාශන අධිකාරී පනතට විපක්ෂයේ පක්ෂ එරෙවීමට තීරණයක්

Admin