World

මොළයේ සෛල විනාශ වීමේ රෝගයට හැදූ බෙහෙත සාර්ථකයි

ඩිමෙන්ෂියා, ඇල්සයිමර් යන නම්වලින් හදුන්වන මොළයේ සෛල විනාශ වීමේ රෝගය පාලනය කළ හැකි ඖෂධයක් පළමු වරට සාර්ථක ප්‍රතිඵල පෙන්වා තිබේ.

අදාළ ඖෂධය lecanemab යනුවෙන් නම් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

මෙම ඖෂධය මගින් විනාශ වුණු මොළයේ සෛල යථාතත්ත්වයට පත් වන බවට මෙතෙක් පැවති පර්යේෂණවලින් තහවුරු වී තිබේ.

ඇල්සයිමර් හෙවත් ඩිමෙන්ෂියා රෝගය මේ වන විට බහුලව ලෝකය පුරා වර්ධනය වෙමින් පවතින බවට වාර්තා පළ වී ඇත.

මෙම රෝගී තත්ත්වයට පත්වූවන්ගේ මතකය නැති වී යන අතර මේ සදහා මෙතෙක් සාර්ථක ඖෂධයක් නිෂ්පාදනය කර නොතිබිණි.

Related posts

රුසියාවට ගුවන්යානා ඇතුළුවීම-පිටවීම තහනම්

colombotoday

2021 වසරේ ලොව ආරක්ෂිතම නගරය

colombotoday

එතනෝල් ප්‍රවාහන දුම්රියක් ගිනි ගනී

Admin

අදට දින 16යි.. ජයලලිතා සිහි සුන්ව තවමත් රෝහලේ !

colombotoday

රතු මුහුදේ ඇමෙරිකන් නැව්වලට ෂියා මුස්ලිම් හවුති සටන්කාමීන්ගෙන් ප්‍රහාර

Admin

කියුබාවේ තෙල් ගබඩාවක දින පහක් පුරා පවතින ගින්න

colombotoday