Colombo Today Local News

මන්ත්‍රී සුජිත් සංජයට විපක්ෂ නායකගෙන් සභාපති ධුරයක්

සමස්ථ ලංකා සමගි කුඩා තේ වතු හිමියන්ගේ සංගමයේ සභාපති ධුරයට පාර්ලිමේන්තු මන්ත්‍රී සුජිත් සංජය පෙරේරා මහතා පත්කර තිබේ.

මෙයට අදාල පත්වීම සමගි ජනබලවේගයේ නායක සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් පිරිනමා ඇත.

මෙම අවස්ථාව සඳහා සමගි ජනබලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා ඇතුලු පිරිසක් එක්ව ඇත.

Related posts

ඉස්ලාම් අන්තවාදයට එරෙහිවූ වරදට මක්කමදී කට කැපූ යහීයා මව්ලවිතුමා කියන කතාව….

colombotoday

17 වෙනිදා ගෝඨා දිනනවා, ඊට පසුවදාම අපි ඇමතිලා වෙනවා – SB

colombotoday

පොල්ගස්ඕවිට ඇලක නාඳුනන පිරිමි මළ සිරුරක්

colombotoday

සුළං විදුලි බලගාරයක කේබල් සොරා ගත් 6ක් මාට්ටු

colombotoday

සජිත්ට එරෙහිව හකීම් උසාවියට

Admin

පාසල් විෂයමාළාවෙන් “ආගම” ඉවතට ? “සර්වාගමික සංහිඳියා” විෂයක් ගෙනඒමේ සූදානමක්

colombotoday