Colombo Today Local News

මහ බැංකුවෙන් පොළී අනුපාත ගැන දැනුම්දීමක්

ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රතිපත්ති පොළී අනුපාතික පවතින මට්ටමේම නොවෙනස්ව පවත්වා ගැනීමට ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය ඊයේ (23)දින පැවති රැස්වීමේ දී තීරණය කර තිබේ.

ඒ අනුව නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR), පිළිවෙළින්, සියයට 14.50 සහ සියයට 15.50ක් ලෙස දැනට පවතින මට්ටමේ නොවෙනස්ව පවත්වා ගෙන යෑමට මහ බැංකුව තීරණය කර ඇත.

ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය 4.00% මට්ටමේ නොවෙනස්ව පවතී.

Related posts

පොලිස් ලොක්කන්ට ස්ථාන මාරු

Admin

ජනපති බංග්ලාදේශයේ.. ගිවිසුම් රැසක් අත්සන් තැබේ !

colombotoday

යුධ සෙන්පතියන් ගස් යවන චන්ද්‍රිකාගේ තීන්දු සහ සංහිඳියාව

colombotoday

මරදානෙදි දුම්රියක් පීලි පනී – කැලණිවැලි මාර්ගයේ දුම්රිය ප්‍රමාදයි

Admin

බස් රථයක් ප්‍රපාතයකට කරනම් ගහයි

colombotoday

රුපියල් මිලියන 23ක කේරළ ගංජා තොගයක් කිළිනොච්චියේදී අල්ලයි…

colombotoday