Colombo Today Local News

ඉඩම් ඇමති ධූරයට එජාප – ශ්‍රීලනිප පොරයක්!

idam amthiඑම් කේ ඩී එස් ගුණවර්ධන මහතාගේ අභාවයෙන් හිස්වූ ඉඩම් ඇමති ධූරයට එජාපය හා ශ්‍රීලනිපය යන දෙපාර්ශවනේම නම් යෝජනා කර තිබීම නිසා ගැටළුකාරී තත්වයක් ඇතිව තිබෙන බව වාර්තා වනවා.

තිලක් මාරපන මහතාට ඉඩම් අමාත්‍ය ධූරය ලබා දිය යුතු බව එජාපය කියද්දී ටී බී ඒකනායක මහතාට එය ලබාදෙන්නැයි ශ්‍රීලනිපය විසින් ඉල්ලීමක් කර ඇත. මේ හේතුවෙත් ඉඩම් අමාත්‍යංශය සදහා ඇමතිවරයෙක් පත්කිරීම තව දුරටත් ප්‍රමාද වෙමින් පවතී.

Related posts

වනාතේ අරුණි හෙරොයින් එක්ක අතටම මාට්ටු

colombotoday

තුන්දූවේ අගුලු අරී..

colombotoday

විදුලි ගාස්තුව තුන් හතර ගුණයකින් ඉහළ යන ලකුණු

colombotoday

විදුලිය, සෞඛ්‍ය හා ඛනිජ තෙල් අත්‍යාවශ්‍ය සේවා බවට පත් කරමින් ගැසට්ටුවක්

Admin

සෞඛ්‍ය වැඩවර්ජන නැවතත් ?

Admin

මෙරට නීතියට අභියෝග කරන තැනට ඉස්ලාම් අන්තවාදීන් පත් වෙලා |අසාද් සාලිට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්නැයි මුසම්මිල් ඉල්ලයි

colombotoday