Colombo Today Local News

අයවැය තෙවන වර කියවීමේ විවාදය අද දෙවන දිනටත්… – ඊයේ වැය ශීර්ෂ ඡන්ද විමසිමකින් තොරව සම්මතයි

අයවැය තුන්වන වර කියවීමේ විවාදය අද (24)දින දෙවන දිනටත් පාර්ලිමේන්තුවේදී පැවැත්වේ.

ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍ය කාර්යාලය, අමාත්‍ය මණ්ඩලය කාර්යාල, ස්වාධීන කොමිෂන් සභා, පාර්ලිමේන්තුව, උපරිමාධිකරණ විනිශ්චයකාරවරුන් සඳහා වන වැය ශීර්ෂ ඊයේ (23)දින ඡන්ද විමසිමකින් තොරව පාර්ලිමේන්තුවේදී සම්මත කෙරුණි.

Related posts

දේශීය කාබනික කෘමිනාශක නිපදවීමට මිලියන 35000ක්

colombotoday

හිජාස් හිස්බුල්ලා ගෙදර යයි

colombotoday

මැතිවරණයෙන් පසු ඒකාබද්ධ විපක්ෂය නටඹුන් වෙනවා – වීරකුමාර දිසානායක

colombotoday

ඉන්දීය මහකොමසාරිස් ගංගාරාම විහාරස්ථානයට

Admin

ඉන්ධන බවුසර් 3ක බලපත්‍ර අත්හිටුවයි

colombotoday

මත්පෙති 305ක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට

colombotoday