Colombo Today Local News

රට පනින්න ඉන්න අත්තනගල්ලේ නෝනා කෙනෙක් ගැන මහින්ද කියයි

mahinda 23

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඊයේ අත්තනගල්ල ප්‍ර දේශයේ පැවති ජනහමුවකට සහභාගී වුණා. මාධ්‍යට එල්ලවල තර්ජන හා ඉන්දු ලංකා ගිවිසුම සම්බන්ධයෙන් රජයේ ක්‍රියාකලාපය පිළිබදව අදහස් දැක්වූ රාජපක්ෂ මහතා, අත්තනගල්ල ප්‍රදේශයේ නෝනා කෙනෙක් ඉදහිටවිත් තර්ජණය කළාට ගණන් ගන්න එපා යෑයිද, වැඩි දවසක් නැතිව ඇය රට යන බවද පවසමින් උපහාසයෙන් යුතුව අදහස් දක්වා සිටියා.

Related posts

ඇදිරි නීතිය කඩ කළ පුද්ගලයින් 06 දෙනෙකු අත්අඩංගුවේ

colombotoday

රදගුරු සංගමයට පාස්කු කොමිෂන් වාර්තාව දැන් හොදයිලු

colombotoday

රාජ්‍ය ඇමති පොල් ගසකට නැග මාධ්‍ය අමතයි

colombotoday

තවත් ගෑස් නෞකාවක් මෙරට මුහුදු සීමාවට පැමිණෙයි

colombotoday

රෝසි ඝා-තන සැලසුමක්?

Admin

පාර්ලිමේන්තුව විසුරුවාහැරීමේ පෙත්සම් විභාගයට හත් පුද්ගල විනිසුරු මඬුල්ලක් පත්කෙරේ

colombotoday