Colombo Today Local News

කැන්ටිමේ දී කංසා හොඳයි සභාවෙදි නරකයි – විපක්ෂයේ දෙබිඩි පිළිවෙත් ගැන අජිත් රාජපක්ෂ කියයි

කංසා වගාව සම්බන්ධයෙන් අයවැයේ කළ යෝජනාව ගැන පාර්ලිමේන්තු කැන්ටිමේ දී හොඳ කියන විපක්ෂයේ සමහරු සභා ගැබට ඇවිත් එම යෝජනාවට බැන වදින බව නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

මෙවැනි දෙබිඩි පිළිවෙත් තබාගෙන රට මුහුණ දී සිටින වත්මන් අභියෝග වලට මුහුණ දීමට බැරි බවද නියෝජ්‍ය කතානායකවරයා සඳහන් කළේය.

2023 අය-වැය විවාදයේ පස්වන දින විවාදයට සහභාගී වෙමින් නියෝජ්‍ය කතානායකවරයා මේ බව සඳහන් කළේය.

Related posts

කිරිපිටි මිල සඳුදා වැඩි වේ යැයි බලාපොරොත්තු වෙනවා

colombotoday

විල්පත්තු පෙත්සමට එරෙහිව බදුර්දීන්ගෙන් විරෝධතා !

colombotoday

කටුනායක ගුවන්තොටුපොළ ආරක්ෂාවට සුනඛ කණ්ඩායමක්

colombotoday

මෝඩ බයියො ෆේස්බුක් එකේ මඩ ගහනවා.. මං කෝටියකට වැඩි ආධාර දුන්නා.. ආයිත් බයියන්ට ආණ්ඩුව දෙන්නෑ

colombotoday

කරාපිටිය රෝහලට රෝගීන් ඇතුළත් කිරීම සීමා කරයි

colombotoday

තව්හිද් ජමාත්, මියන්මාරයට එරෙහිව අද කොළඹදී යකා නටන්න යයි !!

colombotoday