Colombo Today Local News

රාජිතට අයවැය හොඳයි

මෙම අයවැය යෝජනාවලියේ බොහෝ යෝජනා හොඳ බව කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා පාර්ලිමේන්තුවේදී අද(19)දින පැවසීය.

දුෂ්කර පාසල් වලට පරිගණක ලබාදීමේ වැඩපිළිවෙල අගමැතිවරයා ලෙස සිටියදී ඉටුකර ගැනීමට නොහැකි වූ නමුත් ජනාධිපතිවරයා ලෙස එය නැවත ක්‍රියාත්මක කිරීමට උත්සහ දැරීම හොඳ යැයිද ඔහු ප්‍රකාශ කළේය.

රාජිත සේනාරත්න මේ බව පැවසුවේ අයවැය දෙවැනි වර කියවීමේ විවාදයේදීය.

තවද ත්‍රෛලෝක විජය පත්‍ර අපනයනයට අවසර ලබාදීමද හොඳ දෙයක් බව පැවසූ මන්ත්‍රීවරයා කංසා ශ්‍රී ලංකාවේ සංස්කෘතිය බවද සඳහන් කළේය.

සුද්දා දුම්කොළ හඳුන්වාදී කංසා නැති කළ බවද ඔහු පැවසුවේය.

Related posts

කොම්පඤ්ඤ විදීයට ගුවන් පාලම් 03ක්

colombotoday

සමාජ ජාලා අඩස්සිය තව දුරටත්…

colombotoday

තොටලග කජීමා වත්තතේ පැල්පත් නිවාස ආශිතව ගින්නක්

colombotoday

එජාපය දිනූ හම්බන්තොට නගරාධිපති ධුරය ශ්‍රීලනිපයේ එරාජ්ට…

colombotoday

කැබ් රථයක් වැවට පෙරළී අවුරුදු 2ක දැරියක් ඇතුළු තිදෙනෙකු අතුරුදන්

colombotoday

අධිකරණ නියෝගය ඇසූ දුමින්දට වලිප්පුව හැදිලා

colombotoday