Colombo Today Local News

ජාපාලවත්තේදී STF පාතාලය ගැටෙයි – දෙකක් මරුට

මිනුවන්ගොඩ, ජාපාලවත්ත ප්‍රදේශයේදී අද (18) අලුයම පොලිස් විශේෂ කාර්ය බළකාය හා පාතාල සාමාජිකයන් දෙදෙනෙකු අතර ඇතිවූ වෙඩි හුවමාරුවකදී පාතාල සාමාජිකයන් දෙදෙනා මියගොස් ඇතැයි මිනුවන්ගොඩ පොලිසිය පවසයි.

පෝද්දල, වල්පිට උතුර සහ පෝද්දල, මුලන යන ප්‍රදේශවල පදිංචි පාතාල සාමාජිකයන් දෙදෙනකු මෙසේ මියගොස් ඇති බවද පොලිසිය වැඩි දුරටත් සදහන් කරයි.

Related posts

කැම්පස් ළමයි අන්දන අලුත්ම පිරමීඩ් ජාවාරම

colombotoday

පිලිපීනයේ භූමිකම්පාවක්

Admin

වූහාන් වීර චාරිකාවේ ගිය ශ්‍රී ලංකන් කාර්ය මණ්ඩලයේ නිලධාරීන්ගේ දරුවන්ට පාසල්වල දොර වසයි !

colombotoday

මෙගා ඩීල් චෝදනා අහෝසියි.. සජින් වාස් දැන් යහපාලනයේත් කෙරුමෙක්!

colombotoday

විරෝධතා, උද්ඝෝෂණවලට එරෙහිව එජාපයෙන් ක්ෂණක ප්‍රතිචාර !!

colombotoday

නීති විරෝධීව රට පනින්න ගිය 10 ක් මාට්ටු

colombotoday