Colombo Today Local News

මන්ත්‍රීවරුන්ගේ වත්කම් ජනතාවට බලාගන්න පුළුවන් තැනක ප්‍රදර්ශනය කරන්න යෝජනාවක්

සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ජනතාවට බලාගන්න පුළුවන් තැනක තම වත්කම් ප්‍රදර්ශනය කරමු යැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේ දී යෝජනාවක් කළේය.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වත්කම් හෙළි කිරීමට පාර්ලිමේන්තු වෙබ් අඩවිය ලබාදෙන ලෙසද කිරිඇල්ල මහතා කීය.

තමාගේ වත්කම් ප්‍රකාශය ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් එකේ තිබෙන අතර එය ඕන කෙනෙක්ට බලන්න පුළුවන් බවද කිරිඇල්ල මහතා සඳහන් කළේය.

අයවැය තෙවැනි දින විවාදයට සහභාගී වෙමින් ලක්ෂ්මන් කිරිඇල්ල මහතා මෙසේ කීය.

Related posts

කුකුළේට මිලි මීටර් 150 වෙනකොට අපට කීවනම් ගංවතුර අඩුකරගන්න තිබුණා

colombotoday

ලිංගික චෝදනාවෙන් නිදහස් වූ ධනුෂ්කගේ නඩු ගාස්තු පියවන්නැයි නියෝගයක්

Admin

‘දෙසැම්බරයේ තීරණයක් ගන්නවා‘.. ජනපති වමට සිග්නල් දමයි !

colombotoday

පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශයේ නිලධාරින් පස්දෙනා ගැන සෙවීමට පොලිස් කණ්ඩායම් 3ක්

colombotoday

යලි යාත්‍රා කිරීමට සූදානම් වන ටයිටැනික්

Admin

ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපතිනිය පොලිස් ඇමැති හමුවෙයි.

colombotoday