Colombo Today Local News

ඩයනාගේ විදෙස් ගමන් තහනම යළි දීර්ඝ කෙරේ

රාජ්‍ය ඇමතිනි ඩයනා ගමගේ මහත්මියට පැනවූ විදෙස් ගමන් තහනම යළි දීර්ඝ කිරීමට අධිකරණය අද (17)දින නියෝග කර ඇත.

ඒ අනුව දෙසැම්බර් 15 දක්වා විදෙස් ගමන් තහනම දීර්ඝ කිරීමටයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයෙන් නියෝග කර ඇත්තේ.

Related posts

කන්දකාඩු මධ්‍යස්ථානයේ කොරෝනා වෛරසය සෑහෙන කාලයක් තිබුණා- අනුර

colombotoday

හෝමාගම සමූපයත් මාලිමාව පරාදයි

Admin

වැලිසර බ්‍රැන්ඩික්ස් සේවකයෙකුටත් කොරෝනා

colombotoday

වසර 16කට පසු අඩුම ආර්ථික වර්ධන වේගය 2017 වසරේ.. සංගණන වාර්තාව ඉවත්කරගනී…

colombotoday

කෝටි දෙකකට අධික කේරළ ගංජා තොගයක් මන්නාරමින් අල්ලයි

colombotoday

ආසියානු සංවර්ධන බැංකුවෙන් වැඩ 3කට රුපියල් කෝටි 8372ක ණයක්…

colombotoday