Colombo Today Local News

කෘෂිකර්ම අමාත්‍යාංශයට නව ලේකම්වරයෙක්

කෘෂිකර්ම අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස ගුණදාස සමරසිංහ පත්කර තිබේ.

ඊට අදාළ ගැසට් නිවේදනය ඊයේ(14)දින නිකුත් කෙරුණා.

මීට පෙර කෘෂිකර්ම අමාත්‍යාංශ ලේකම්වරයා ලෙස එම්.බී.ආර්. පුෂ්පකුමාර කටයුතු කරනු ලැබීය.

ඔහු විශ්‍රාම ගැනීම හේතුවෙනුයි මෙලෙස නව ලේකම්වරයෙකු පත් කර ඇත.

Related posts

මහජන දේපළ, විදේශ විනිමය අතර වෙනස දන්නෑ.. අපබ්‍රංස කියවනව.. අනුරට සේනාධිපති තරු විසිවෙන්න දෙයි

colombotoday

කොළඹ ප්‍රදේශ කිහිපයකට හෙට ජල සැපයුම අත්හිටුවයි

Admin

පට්ටලේ සමීර STF අත්අඩංගුවට

colombotoday

ශ්‍රීපාදස්ථානය පාමුළ ගල්තලාවක මතු වූ දකුණු පා සටහන මෙන්න

colombotoday

මන්ත්‍රී විජයදාස රාජපක්ෂගේ පුත් රඛිත රාජපක්ෂ අත්අඩංගුවට

colombotoday

වැඩ බැරි ටාසන්ලාට රැවටුණු කාලය අවසන්. ජනාධිපතිතුමනි, හැකිනම් ජනතාවට වැඩ පෙන්වා එන්න

colombotoday