Colombo Today Local News

අයවැය ප්‍රකාශය : පාඩු ලබන රාජ්‍ය ආයතන ගැන ජනපති හෙළි කරයි

අයවැය ප්‍රකාශය මුදල් අමාත්‍ය ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් මේ වන විට ඉදිරිපත් කරමින් සිටි.

එහි දී රාජ්‍ය ආයතන සහ ව්‍යවසාය 420ක් රජය මගින් නඩත්තු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි.

ඒ අතරින් ප්‍රධාන රාජ්‍ය ව්‍යවසාය 52ක් පාඩු ලබන බව ත් ඒවායේ වසරක පාඩුව රුපියල් බිලියන 86ක් බව ඔහු පෙන්වා දුන්නේ ය.

එම ආයතන සහ ව්‍යවසයාස පිළිබඳව ඉදිරි දින කිහිපය ඇතුළත පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කරන බව ජනාධිපතිවරයා අවධාරණය කළේය.

Related posts

හිටපු හමුදාපති දයා රත්නායක ඇතුළු නිලධාරීන් හතරකට නොතීසි !

colombotoday

මාදිවෙල නිවාස වෙනුවට පන්නිපිටිය වියත්පුර ව්‍යාපෘතින් මන්ත්‍රීවරුන්ට නිවාස

colombotoday

කසල තේ කිලෝ 7000ක් සමග පුද්ගලයෙක් අත්අඩංගුවට

Admin

බෝම්බ පිපිරීමක් ගැන පොලිස්පති ආරක්ෂක ලේකම්වරයාට යැවූ ලිපියක් අනුර හෙළි කරයි

colombotoday

රටට ආදරයක් නැති මිනිහෙක්.! ෆොන්සේකාගේ චෝදනා ගැන හිටපු ජනපති කියයි (Video)

colombotoday

හොඳම උපකල්පනයට අනුව විදුලි ගාස්තු සියයට 65 කින් ඉහළට

Admin