Colombo Today Local News

රනිල්ගේ මංගල අයවැයට කැබිනට් අනුමැතිය

2023 වසර සඳහා වන අයවැය ලේඛනය සඳහා කැබිනට් අනුමැතිය හිමි වී තිබේ.

අද (‍14) පස්වරුවේ 2023 අයවැය ලේඛනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත ය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මුදල් අමාත්‍යවරයා වශයෙන් පස්වරු 1.30ට අදාළ අයවැය ලේඛනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

වර්තමාන රජයේ අය-වැය ලේඛන දෙකක් වන අතර එසේ ඉදිරිපත් කළ පළමු අය-වැය වූයේ මේ වසරේ අවසාන මාස හතරේ වියදම් සඳහා වූ අතුරු අයවැය යි.

Related posts

ඉබ්බන්කටුව ජලාශයේ වාන් දොරටු 3ක් විවර කෙරේ

colombotoday

මම ශ්‍රීලනිපයයි ආණ්ඩුවයි දෙකම ශුද්ධ කරනවා – ජනපති කියයි

colombotoday

උඩරට මාර්ගයේ දුම්රිය ධාවනට බාධා

Admin

හෙටත් ගෑස් බෙදන්නේ නැහැ

colombotoday

ජොන්ස්ටන් සහ රත්තරන් නායකත්වය දුන් දිස්ත්‍රික්ක දෙකෙහි ප්‍රකාශිත චන්ද ප්‍රතිශතය අඩුයි.

colombotoday

ආබාදිත රණවිරුවන් ගෙනයන අරගලයට ඥානසාර හිමිත්

colombotoday