Colombo Today Local News

පොලිස් නිලධාරියෙක් නිලධාරිනියන්ට හිරිහැර කිරීම ගැන මානව හිමිකම් කොමිසම වාර්තාවක් ඉල්ලයි

පොලිස් නිලධාරියෙක් පොලිස් නිලධාරිනියන් දෙදෙනෙකුට හිරිහැර කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස්පතිවරයාගෙන් වාර්තාවක් කැඳවා ඇතැයි ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම පවසයි.

එම වාර්තාව අද(14) දිනයේ ලැබීමට නියමිත බව එහි සභාපති විශ‍්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු රෝහිණී මාරසිංහ මහත්මිය පැවසූවාය.

අදාළ වාර්තාව ලද වහාම ඒ සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බව ඇය සඳහන් කළා ය.

Related posts

චන්ද්‍රිකාගේ වැඩමුළුව මෛත්‍රී අනින් නවත්වයි

colombotoday

ඉන්ධන බෙදාහැරීම හෙට සිට

colombotoday

කෙසෙල්වත්තේ දිනුකගේයැයි සැක මළ සිරුරක් කටුනායකට

colombotoday

එක් දිනකදී තවත් සැකකරුවෝ 1,182ක් යුක්තිය මෙහෙයුමට කොටුවෙති

Admin

ඉන්දන මිල යලි ඉහලට – බස් ගාස්තු ඉහල දැමීමටත් අනුමැතිය

colombotoday

කෘෂිකර්මාන්තයට මුල්තැන දෙන ජාතික ප්‍රතිපත්තියක් !

colombotoday