Colombo Today Local News

‘‘මේක නෙවෙයි ජීවිතේ, ජීවිතය දිනන අරගලයට සෙට් වෙමු‘‘ – මොරටුවේ පන්දම් විරෝධයක්

‘‘මේක නෙවෙයි ජීවිතේ, ජීවිතය දිනන අරගලයට සෙට් වෙමු‘‘ යන මැයෙන් සමාජවාදී තරුණ සංගමය සංවිධානය කළ උද්ඝෝෂණයක් මොරටුව, කටුබැද්ද මංසන්ධියේදී පවත්වා තිබේ.

ජීවන වියදම අඩු කරනු, මැතිවරණයක් පවත්වනු යන ඇතුළු ඉල්ලීම් රැසක් මුල්කරගෙන පන්දම් අතින් ගෙන ඔවුහු මෙම විරෝධතාවය දක්වා ඇත.

තරුණ සංගමේ ජාතික සංවිධායක එරන්ග ගුණසේකර මහතාගේ නායකත්වයෙන් සංවිධානය කර තිබූ මෙම විරෝධතාවයට මොරටුව නාගරික මන්ත්‍රී කණ්ඩායම සහ ප්‍රදේශවාසීන් විශාල පිරිසක් එක්ව ඇත.

Related posts

විපක්ෂ නායක ධුරය දැරීමට මහින්දට නීතිමය හැකියාවක් නෑ…

colombotoday

සජිත් ප්‍රේමදාස පිහිටුවන රජයෙන් බැඳුම්කර හොරුන්ට දඬුවම් දෙනවා

colombotoday

මහජන ආධාර දෙපාර්තමේන්තුව තාවකාලිකව වැසේ

colombotoday

පුතු බේරාගැනීමට අල්ලස් දෙන්න හැදූ පියා අත්අඩංගුවට

colombotoday

අත්අඩංගුවේ ඉන්න මධුෂ්ට ඩුබායි හෝටලයෙන් මසකට ලක්ෂ 30ක්

colombotoday

රට බෙදෙන ව්‍යවස්ථාව පරදන්න අපිත් එනවා.. උලමා පක්ෂයෙන් බොදු බලේට ලිපියක් !

colombotoday