Colombo Today Local News

වැඩිමිලට බිත්තර අලෙවි කරන්නන් සොයා වැටලීම්

බිත්තර සඳහා පාලන මිලක් නියම කරමින් ගැසට් පත්‍රයක් ද නිකුත් කර තිබියදී වැඩිමිලට බිත්තර අලෙවි කරන වෙළෙඳුන් සොයා අද (08)දිනයේ සිට වැටලීම් ක්‍රියාත්මක බව වෙළෙඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යාංශය පවසයි.

සත්ත්ව ආහාර මිල ද මේ දිනවල පහළ ගොස් ඇති බැවින් වැඩි මිලට බිත්තර අළෙවි කරන වෙළෙඳුන් සොයා පාරිභෝගික කටයුතු අධිකාරිය වැටලීම් සිදු කරන බව අමාත්‍ය නලීන් ප්‍රනාන්දු පවසයි.

Related posts

ඇමති නාමල් ගේ නම විකුණා අපරාධ සිදු කල අයෙක් අත්අඩංගුවට

colombotoday

සියළුම පෞද්ගලික බස් රථ අද මධ්‍යම රාත්‍රියේ සිට ධාවනයෙන් ඉවත් වෙයි !

colombotoday

උසස් පෙළ ප්‍රතිඵල නිකුත් වෙයි

Admin

කොවිඩ් ආසාදනය වූ 60ට වැඩි අයට තෙවන මාත්‍රාව ගැන සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් පණිවිඩයක්

colombotoday

එක්සත් ජාතික පක්ෂයේ 76 වන සංවත්සරය අදයි

colombotoday

දිලිත් ජයවීරගේ පක්ෂ කාර්යාලය විවෘත කෙරේ

Admin