Colombo Today Local News

රංජිත් සියඹලාපිටිය වැඩබලන මුදල් අමාත්‍ය ධූරයට

රංජිත් සියඹලාපිටිය මහතා මුදල්, ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති වැඩබලන අමාත්‍ය ධූරයට ජනාධිපතිතුමා විදෙස්ගතවීම හේතුවෙන් පත්කර තිබේ.

දේශගුණික විපර්යාස පිළිබඳ කොප් -27 සමුළුවට සහභාගිවීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය දා 6 වැනදා ඊජිප්තුව බලා පිටත්ව ගියේ ය.

Related posts

රාජ්‍ය සේවකයන් FB ගියොත් ස්මාට් ෆෝන් භාවිත කලොත් වැඩ තහනම් – මධ්‍යම ආණ්ඩුකාරවරයාගෙන් තද තීරණයක්

colombotoday

කජු කෑ කතාවට සිපෙට්කෝ සභාපති සී.අයි.ඩී යයි

Admin

කොත්තු හා ෆ්‍රයිඩ් රයිස් මාරාන්තිකයි – පාරිභෝගික අධිකාරිය හා සෞඛ්‍ය අමාත්‍යංශය මර නින්දේ

colombotoday

විල්පත්තුවේ වන විනාශය පූක්කුලමෙන් යලි පටන් ගනියි

colombotoday

මන්ත්‍රීලාගේ කල්ල මරේ !.. දීමනා ඩබල් වෙයි.. තව පඩි වැඩි කරන්නත් තීන්දුයි

colombotoday

කතක් නිවස තුළ මරා දාලා…

Admin