Colombo Today Local News

දිවයින පුරා සන්නද්ධ හමුදා කැඳවීමට ජනපතිගෙන් ආඥාවක්

මහජන ආරක්ෂාව සඳහා දිවයින පුරා සන්නද්ධ හමුදා කැඳවීමට අදාළ ආඥාවක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් නිකුත් කර තිබේ.

ජනාධිපතිවරයා මෙම ආඥාව නිකුත් කර ඇත්තේ මහජන ආරක්ෂක ආඥා පනතේ 12 වෙනි වගන්තියෙන් ඔහුට පැවරී ඇති බලතල අනුවය.

කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා මෙම ආඥාව පිළිබඳව පාර්ලිමේන්තුවට අද දැනුම් දුන්නේය.

Related posts

24-30න් විවාහ වෙන්න,රජයෙන් නිවාසයක්

Admin

Covid මරණ ආදාහන කිරීම: ඇමරිකානු සෙනෙට් සභිකයෙක් ශ්‍රී ලංකාවේ ස්වාධීනත්වයට බලපෑම් කරයි.

colombotoday

වසාදැමුණු ගුවන්තොටුපළ නැවත විවෘත කිරීමට අවධානය

colombotoday

වන්නි සෙන්පතියන්ගේ ඉරණම තීන්දු කරන යුධ අපරාධ පරීක්ෂණ යාන්ත්‍රණය ලබන සතියේ වැඩ අරඹයි

colombotoday

මෝටර් රථ අනතුරකින් පොලිස් නිලධාරියෙක් මරුට

colombotoday

නව කැබිනට් ප්‍රකාශකයෙක් සහ සම කැබිනට් ප්‍රකාශකවරු තිදෙනෙක්

colombotoday