Colombo Today Local News

කන්දකාඩුවේ කලහකාරී සිද්ධියට රැදවියන් 201ක් රිමාන්ඩ් – රැඳවූවන් 30ක් තවමත් අතුරුදන්

කන්දකාඩු ප්‍රතිකාර සහ පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ ඇති වූ කලහකාරී සිදුවීම සම්බන්ධයෙන් රැඳවූවන් 201 දෙනෙකු රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ.

පොළොන්නරුව මහෙස්ත්‍රාත්වරයා විසින් එම නියෝගය ලබා දී ඇත.

කන්දකාඩු ප්‍රතිකාර සහ පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ ඇති වූ කලහකාරී සිදුවීමෙන් පසු රැඳවූවන් 514 දෙනෙකු ආරක්ෂක අංශ භාරයට ගෙන තිබූ බව පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල් මේජර් ජෙනරල් දර්ශන හෙට්ටිආරච්චි පවසයි.

කෙසේවෙතත් තවත් රැඳවූවන් 30 දෙනෙකු තවදුරටත් අතුරුදන්ව ඇති බව වාර්තා වේ.

Related posts

අද රාත්‍රී 9 සිට ඉන්ධන මිල පහතට

colombotoday

‘ඇමතිකම් නැතිව ගමට යන්න බෑ‘ – මහ ලේකම් දෙපළ ජනපතිට කියයි

colombotoday

කොරෝනා අඳුම් කට්ටල ඇතුළු සෞඛ්‍ය උපකරණ ගබඩාවක් ගිනි ගනී

Admin

ආණ්ඩුවේ දූෂණ හොයන්න, විජයදාසගෙන් අල්ලස් කොමිසමට පැමිණිල්ලක්

colombotoday

මුදල් ඇමති කිව්ව මෙවර අයවැයේ වැදගත්ම යෝජනාව

colombotoday

වෛද්‍ය ෂාෆි ට එරෙහිව පැමිණිලි 723 ක්

colombotoday