Colombo Today Local News

කන්දකාඩුවේ කලහකාරී සිද්ධියට රැදවියන් 201ක් රිමාන්ඩ් – රැඳවූවන් 30ක් තවමත් අතුරුදන්

කන්දකාඩු ප්‍රතිකාර සහ පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ ඇති වූ කලහකාරී සිදුවීම සම්බන්ධයෙන් රැඳවූවන් 201 දෙනෙකු රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ.

පොළොන්නරුව මහෙස්ත්‍රාත්වරයා විසින් එම නියෝගය ලබා දී ඇත.

කන්දකාඩු ප්‍රතිකාර සහ පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ ඇති වූ කලහකාරී සිදුවීමෙන් පසු රැඳවූවන් 514 දෙනෙකු ආරක්ෂක අංශ භාරයට ගෙන තිබූ බව පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල් මේජර් ජෙනරල් දර්ශන හෙට්ටිආරච්චි පවසයි.

කෙසේවෙතත් තවත් රැඳවූවන් 30 දෙනෙකු තවදුරටත් අතුරුදන්ව ඇති බව වාර්තා වේ.

Related posts

අප්‍රිකානු සංචාරකයින්ට ශ්‍රී ලංකාවෙන් පැනවූ තහනම ඉවත් කරයි

colombotoday

විජිතට හැරෙන තැපෑලෙන් පිලිතුරු

Admin

අනියම් බිරියන් සහ කෝටි ගණන් මුදල් අතර පැටලුනු වාමාංශික දේශපාලනයේ අලුත්ම අභිරහස

colombotoday

ඉදිරි වසර දෙක තුළ විදුලි බිල අඩු කරන්න ඇමති කංචනගේ අපේක්ෂාවක්

Admin

ලංකාවේ නැව් දෙකක් සිංප්පූරුවට දෙන්න කැබිනට්ටුවේ අනුමැතිය

colombotoday

යහපාලනය රටේ වාසනාවක්.. හිතාගන්නවත් බැරි අය ළගදීම අල්ලනවා.. දැන් දේශපාලන බලපෑම් නෑ

colombotoday