Colombo Today Sports News

ශ්‍රී ලංකා T20 ලෝක කුසලාන සිහිනය අවසන් – ඕස්ට්‍රේලියාවට ජය

ඇෆ්ඝනිස්ථානයට එරෙහිව ඇඩිලේඩ් නුවරදී අද (04)දින පැවැති ලෝක කුසලාන තරගයේදී ඕස්ට්‍රේලියානු කණ්ඩායම ලකුණු 4 ක සියුම් ජයක් අත්කර ගත්තේය.

ඕස්ට්‍රේලියානු කණ්ඩායම ලබාගත් මෙම ජයත් සමගින් අවසන් පූර්ව වටයට පිවිසීමේ ශ්‍රී ලංකා බලාපොරොත්තු සේදී ගියේය.

ලකුණු 169 ක ඉලක්කයක් කරා ගිය ඇෆ්ඝනිස්ථානු කණ්ඩායම ඕවර 20 කදී කඩුලු 7 ක් දැවී ලකුණු 164 ක් ලබාගත්තේය. පළමුවෙන් පන්දුවට පහර දුන් ඕස්ටේ්‍රලියානු කණ්ඩායම නියමිත ඕවර 20 අවසානයේදී කඩුලු 8 ක් දැවී ලකුණු 168 ක් ලබා තිබිණ.

Related posts

චාමර කපුගෙදර ක්‍රිකට් ක්‍රීඩාවෙන් විශ්‍රාම ගනියි

colombotoday

පැතුම්ගෙන් ශතකයක්

Admin

ක්‍රිකට් විනිසුරුවරුන්ගේ සංගමයේ නව සභාපති මන්ත්‍රී ප්‍රේමනාත්

colombotoday

එක්දින තරගාවලිය පරාජය වූ ශ්‍රී ලංකා කණ්ඩායමට දඩයක්. ධනුෂ්කට විනය චෝදනා

colombotoday

වේගපන්දු පුහුණුකරු චමින්ද වාස් ඉල්ලා අස්වෙයි

colombotoday

තිසර පෙරේරා යලිත් කණ්ඩායමට

colombotoday