Colombo Today Local News

වියළි කලාපයේ ගොවීන් ලක්ෂ දෙකකට නොමිලේ යූරියා

වියලි කලාපයේ ගොවින්ට පමණක්, මහ කන්නයේදී අක්කර 01ට අඩු වී වගාවන්ට යුරියා පොහොර කිලෝ ග්‍රෑම් 50 ක් නොමිලයේ ලබා දීමට නියමිතව තිබේ.

පසුගිය කන්න දෙකක් පොහොර ඇතුළු යෙදවුම් නොමැතිවීම නිසා ගොවින් පත්වූ දුෂ්කරතා මග හැරවීමේ අපේක්ෂාවෙන් මෙය සිදු කෙරෙන බව එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය පවසයි.

එම පොහොර තොගය දෙසැම්බරයට පෙර ගොවින් අතට පත් කෙරෙනු ඇති යි.

ලක්ෂ දෙකකට අධික සංඛ්‍යාව මෙම සහනාධාරය සඳහා සුදුසුකම් ලබා ඇත.

Related posts

“ඕනම ගොනෙකුට මේ රටේ වෛද්‍ය අධ්‍යාපනයේ ප්‍රමිතිය හදන්න බෑ“ – GMOA

colombotoday

පාස්කු ප්‍රහාරකයන්ගේ ඡායාරූප යොදා ජනපතිගේ අගමැතිගේ ව්‍යාජ ඡායාරූප හැදුවේ මන්ත්‍රීවරයෙක්

colombotoday

අරක්කු මිල ඉහළට?

colombotoday

ඉන්ධන මිල සංශෝධනයට ජීවන වියදම් පිළිබඳ කැබිනට් අනුකාරක සභාවේ අනුමැතිය

colombotoday

සීගිරියට පොලිතින් තහනම්

colombotoday

අද මධ්‍යම රාත්‍රීයේ සිට දුම්රිය ස්ථානාධිපතිවරු සංකේත වැඩවර්ජනයක

Admin