Colombo Today Local News

ඩොලර් නැතිව බොරතෙල් නැවක් දින 44ක් මුහුදේ.. ප්‍රමාද ගාස්තුව ඩොලර් ලක්‍ෂ 66ක්

ඩොලර් කෝටි 7 ක් ගෙවීමට නොමැති වීමෙන් දින 44 ක පමණ කාලයක් බොරතෙල් මෙටි්‍රක්ටොන් 99,000 ක් සහිත නෞකාවක් කොළඹ වරායට ආසන්න මුහුදේ නැංගුරම්ලා තිබෙන බවත් ඒ සඳහා ප්‍රමාද ගාස්තුව ලෙස ඩොලර් ලක්‍ෂ 66ක් හෙවත් රුපියල් කෝටි 250 කට අධික මුදලක් ගෙවීමට සිදුවන බවත් ඛනිජ තෙල් වෘත්තිය සමිති නියෝජිතයෝ පවසති.

මෙම නෞකාව නැංගුරම්ලා තිබෙන දිනකට ප්‍රමාද ගාස්තු ලෙස ඩොලර් ලක්‍ෂ එකහමාරක් ගෙවියයුතු බවත් කොරල් එනර්ජි සමාගමෙන් ඇනවුම් කළ ඌරල් නැමැති බොරතෙල් අඩංගු මෙම නෞකාව පසුගිය සැප්තැම්බර් මස 20 වැනිදා ශ්‍රී ලංකාවට ළගාවූ බව ද ඛනිජ තෙල් වෘත්තිය සමිති නියෝජිතයකු සඳහන් ක‍රයි.

Related posts

හිරේ ඉන්න රංජන්ට උසස් අධ්‍යාපනයට වරම්.

colombotoday

20 සම්මත කරන්න ඡන්දේ දෙන අයටත් ඇමතිධුර ?

colombotoday

බූස්ස බන්ධනාගාරයේ පොලවෙන් හමුවූ දුරකතන උපාංග

Admin

ඡන්දය දෙනවනම් බදු ගෙවන්න. 18ට වැඩි සියලු දෙනා බදු ලිපිගොනුවක් විවෘත කිරීම අනිවාර්යයි. – ඇමති සුරේන් රාඝවන් කියයි

colombotoday

පාසල් කිහිපයක ගුරුවරුන් සාරිය ගලවා පාසල් එයි

Admin

ඉදිකිරීම් ව්‍යාපෘති වලින් වසරක සිට රු. බිලියන 150ක් රජයට මෙතෙක් ලැබී නැහැ

colombotoday