Colombo Today Local News

දුමක් ආග්‍රහණය වී පාසලක සිසුන් පිරිසක් රෝහලට

පානදුර නගරයේ පාසලක සිසුන් පිරිසක් දුමක් ආග්‍රහණය වීමෙන් පසු ඇතිවූ ශ්වසන අපහසුතා හේතුවෙන් රෝහල්ගත කර තිබේ.

ඔවුන් පානදුර රෝහලට ඇතුළත් කළ බව පොලිසිය පවසයි.

පාසල අසල පිහිටි නිවසක වයර් පිළිස්සිමේදී සිසුන්ට එම දුම ආග්‍රහණය වී තිබේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.

Related posts

වඳ වී ඇතැයි සිතා සිටි ශාකයක් මධ්‍යම අධිවේගී මාර්ග‍ය ඉදිකිරීමේදී හමුවෙයි. පවතින තැනින් ගලවා යළි රෝපණයට අවසර

colombotoday

මධූෂ් සමග අත්අඩංගුවට පත් ඉම්රාන්ගේ අනියම් බිරියට කොටහේන්දී වෙඩි තබයි..

colombotoday

“ලංගම මිලියන 3080ක් ගියේ කොයි කුමාරිගේ ගිණුමටද ?”

colombotoday

ලංකාව ඔරුමිත්ත නාඩුවක්‌ නොකරනු! – ජාතික සමුළුව අද

colombotoday

මාස් පතා සහල් ටොන් ලක්ෂය බැගින් රටින් ගෙන්වීමට අගමැති කමිටුව තීරණය කරයි !

colombotoday

අල්ලස් ඉල්ලපු වනාතවිල්ලුවේ OIC ට වැඩ වරදී

colombotoday