Colombo Today Local News

රුවන්වැල්ලේ ඝාතනයක්

රුවන්වැල්ල මැදගොඩ ප්‍රදේශයේ නිවසක පුද්ගලයෙකු ඝාතනය කර තිබේ.

ඝාතනයට ලක්වූ පුද්ගලයාගේ ගෙලෙහි කැපුම් තුවාල දක්නට ලැබෙන බව පොලිසිය පවසයි.

ඝාතනයට ලක්වූ පුද්ගලයා, ඔහුගේ සහෝදරයා සහ තවත් පුද්ගලයෙකු සමග මත්පැන් පානය කර ඇති අතර එහිදි ඇතිවූ බහින්බස් වීමක් දුර දිගයාම ඝාතනයට හේතුව බව පොලිසිය සිදුකල විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

ඝාතනයට ලක්ව ඇත්තේ 33 හැවිදිරි පුද්ගලයෙකි.

ඝාතනය සිදුකළ පුද්ගලයා ප්‍රදේශයෙන් පලා ගොස් ඇති අතර ඔහු අත්අඩංගුවට ගැනීමට විමර්ශන ක්‍රියාත්මකයි.

Related posts

“මහින්දට ආරක්ෂාව මදිනම් ගෙදරට වෙලා දොර වහන් ඉන්න කියන්න“ – ෆොන්සේකා

colombotoday

සාගලට පුන්නක්කු බාල්දියක් ලැබෙයි

Admin

“හමුදා ප්‍රකාශකගේ පැහැදිලි කිරීම හාස්‍යජනකයි” – ගම්මන්පිල

colombotoday

ආචාර්ය හර්ෂ කෝප් කමිටුවට

colombotoday

කෙසෙල් කැනක් සොරකම් කර පලා යමින් සිටි තරුණයෙකු දියේ ගිලී අතුරුදන්

Admin

කැසිනෝ බදු ගැන මුදල් ඇමතිගෙන් හෙළිදරව්වක්

Admin