Colombo Today Local News

GOOGLE බැලූනය ගම්පොලට කඩාවැටේ! ආරක්ෂිතව ගොඩබැස්සුවාද? උපන්ගෙයිම මියැදුනාද? (PHOTOS)

ගම්පොල පුපුරැස්ස කලුගල්වත්ත ප්‍රදේශයට ඊයේ රාතියේ වායු බැලූනයක් පතිත වී තිබෙන අතර එය මේ වන විට පොලීසිය වෙත ගෙනවිත් තිබෙනවා. නොමිළේ අන්තර්ජාල පහසුකම් ලබා දිම සදහා ගූගල් සමාගම ඇරඹූ නවත ව්‍යාපෘතිය වන “LOON PROJECT” සිය සමාරම්භක ව්‍යාපෘතිය ශ්‍රි ලංකාව කෙන්ද්‍රකරගනිමින් ආරම්භ කළ අතර පසුගිය (15) වනදා එහි පළමු බැලූනය ශ්‍රී ලංකා ගුවන් තලයේ ස්ථානගත කළ බවයි සදහන් කර තිබුණේ.

කෙසේ වෙතත් පළමු ගූගල් බැලූනය සාර්ථක වූ බවත් එය ආරක්ෂිත ගොඩබැස්වූ බවත් තොරතුරු තාක්ෂණ සහ ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා ටිවීටර් පණිවුඩක් නිකුත් කරමින් පවසා තිබෙනවා.

hari tweet

Related posts

බන්ධනාගාරගතව සිටි රැට්ටා – ළහිරු ඇතුළු 03කට ඇප

colombotoday

දුක් මහන්සි වී උපයා ගත් මුදල් වංචා කර, දේපලත් වෙන්දේසි කරා. තවදුරටත් නින්දා කර පහර දෙන්න එපා. | හැටන් නැෂනල් බැංකුවට ආයාචනයක්

colombotoday

ඒකාබද්ධයේ බෙදීමක් තියනවා.. හිට්ලර්ට අපි කොහෙත්ම කැමති නෑ – වාසු

colombotoday

මැතිවරණ වියදම් නියාමන පනත මැතිසබයට ඉදිරිපත් කරයි

Admin

හෙට ව්‍යවස්ථාදායක සභාවේ විශේෂ රැස්වීමක්

Admin

ගුවන් තොටුපොළට නව සභාපතිවරයෙක්

Admin