Colombo Today Local News

තෑගි දෙනවා කියා සමාජ මාධ්‍යයෙන් මුදල් ගැරූ තරුණයෙක් මාට්ටු

විවිධ ත්‍යාග ලබාදෙන බවට පවසා සමාජ මාධ්‍ය ඔස්සේ පුද්ගලයන් රවටා ඔවුන්ගෙන් රුපියල් එක්කෝටි දහසය ලකෂයකට අධික මුදලක් වංචා කිරීම සම්බන්ධයෙන් සැකකරුවකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

අත්අඩංගුවට ගත් සැකකරු අංගොඩ හිඹුටාන ප්‍රදේශයේ පදිංචි 30 හැවරදි පුද්ගලයෙකි.

මුදල් විශුද්ධිකරණය, සාවද්‍ය පරිහරණය, අපරාදි විශ්වාසය කඩ කිරීම කරුණු යටතේ විමර්ශනය සිදු කර නිති විරෝධී වත්කම් කොට්ඨාසය විසින් සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

Related posts

පාර්ලිමේන්තු වරප්‍රසාද අහෝසියි හේෂාගෙන් යෝජනාවක්

Admin

බෞද්ධ රටේ භික්ෂුවකට උපන් බිමේ මිහිදන් වීමටත් තහංචි වැටෙද්දී ප්‍රංශ රජය බුද්ධාගමට ගරු කරන හැටි !

colombotoday

භූමිතෙල් මිල ඉහළ දැමීමට කැබිනට් අනුමැතිය ඉල්ලයි

colombotoday

රනිල්ගෙන් වෙන් වී ගීතා සජිත් ලඟට

Admin

1959 දී මුහුදු මහා විහාරයේ අක්කර 75 ක පුරාවිද්‍යා නටබුන් තිබුනා. එල්ලාවල මේධානන්ද හිමි

colombotoday

ස්ථාන කිහිපයකටම තවදුරටත් මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි

colombotoday