Colombo Today Local News

ප්‍රකෝටිපතියන් ඇන්දූ තිළිණි සමග DIG අජිත් රෝහණගේ පින්තූර සමාජ ජාලා කලබයි

ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ මූල්‍ය ආයතනයක් පවත්වාගෙන යමින් ප්‍රකෝටිපතියන් රවටා අති විශාල මුදල් ප්‍රමාණයක් වංචා කළ කර ඇතැයි චෝදනා එල්ල වී දැනට රිමාන්ඩ් කර සිටින තිළිණි ප‍්‍රියමාලි නම් කාන්තාව සමග නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහන මහතා ද සිටින පින්තූර සමාජ ජාලවල පැතිර යමින් තිබේ.

අජිත් රෝහණ මහතා ඒ පිළිබද ප්‍රතිචාර දක්වමින් පවසන්නේ එම පින්තූර ලබා ගන්නා ලද්දේ මුල්ලේරියාව මානසික සෞඛ්‍ය විද්‍යායතනය පැවැති මානසික රෝගීන්ගේ වැඩමුළුවකට සහභාගී වූ අවස්ථාවේදී බවයි.

තමන් කිසිදු අයුරකින් එම චෝදනාවට ලක්වන කාන්තාව ඇතුළු පිරිසට සම්බන්ධ නැති බවද ඔහු කියා සිටී.

Related posts

නීතිවිරෝධී වාහන ජාවාරම්කරුවන්ට සහනයක්, දෙන්න රවීගෙන් කැබිනට් පත්‍රිකාවක්

colombotoday

මෙරට ප්‍රථම සුළං විදුලි බලාගාරයෙන් මෙගාවොට් 110 ක් ජාතික විදුලි බල පද්ධතියට

colombotoday

තාවකාලික රියැදුරු බලපත්‍ර වලංගු කාලය දීර්ඝ කරයි

colombotoday

විමල් සිර කුටියේ සිට ජනිපෙ සමුළුව අමතයි !

colombotoday

වැරදි කරන බස් රථ අල්ලන්න මගීන්ට අවස්ථාවක්

colombotoday

දේශද්‍රෝහීන්ට මරණ බිය දැනෙයි !!

colombotoday