Colombo Today Local News

අද රාත්‍රියේ සිට ලබන සඳුදා තෙක් කැලණිවැලි මාර්ගයේ දුම්රිය ධාවනය සීමාවෙයි..

මාර්ගයේ අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් අද (07)රාත්‍රි 8:30 සිට ලබන සඳුදා උදෑසන 6.00 දක්වා කැලණිවැලි මාර්ගයේ දුම්රිය ධාවනය සීමා කෙරෙනු ඇති.

ඒ අනුව කොස්ගම සිට අවිස්සාවේල්ල දක්වා දුම්රිය මාර්ගය වසා තැබෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

එම කාල සීමාව තුළ මාර්ගයේ දුම්රිය ධාවනය කොළඹ කොටුවේ සිට කොස්ගම දක්වා පමණක් සිදු කෙරෙන බව ද දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Related posts

රට පාලනය කරගන්න බැරිව ඇන ගත්තට මම පළිද? – හිටපු ජනපති මහින්ද අසයි

colombotoday

ක්‍රීඩා ඇමැතිට අභියාචනාධිකරණයෙන් අතුරු නියෝගයක්

Admin

විමල් තමන්ගෙ දේශපාලන මතවාදය කවදාවත් වෙනස් කළේ නෑ – ලාල් කාන්ත

colombotoday

නිල්වලා ගඟේ දිය නෑමට ගිය 4 ක් අතුරුදන්

colombotoday

මඤ්ඤොක්කා පැලයක් ගැල වූ සීයා පරලොව යවයි

Admin

අද හුදකලා කෙරුණු ප්‍රදේශ මෙන්න

colombotoday