Colombo Today Local News

නව ජාතික ක්‍රීඩා තේරීම් කමිටුව පත්කෙරේ..

නව ජාතික ක්‍රීඩා තේරීම් කමිටුව වෙත නිල වශයෙන් පත්වීම් ලිපි ප්‍රදානය අද (04දින) ක්‍රීඩා අමාත්‍යංශයේදී ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහගේ ප්‍රධානත්වයෙන් සිදුකර තිබේ.

ආරක්ෂක මණ්ඩල ප්‍රධානී ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වාගේ සභාපතීත්වයෙන් යුත් ජාතික ක්‍රීඩා තේරීම් කමිටුව සාමාජිකයින් 7 දෙනෙකුගෙන් සමන්විතය.

එහි සාමාජිකයින් පහතින්,

*ආරක්ෂක මණ්ඩල ප්‍රධානී ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා – සභාපති
*අර්ජුන් රිශ්යා ප්‍රනාන්දු – ලේකම්
*වෛද්‍ය මහියා ගුණසේකර – සාමාජික
*ක්‍රීඩා අමාත්‍යංශයේ අතිරේක ලේකම් ප්‍රසන්න චන්දිත් – සාමාජික
*හිටපු ක්‍රිකට් ක්‍රීඩක සනත් ජයසූරිය – සාමාජික
*ජාතික ඔලිම්පික් කමිටු ලේකම් මැක්ස්වෙල් ද සිල්වා – සාමාජික
*තිලකා ජිනදාස – සාමාජිකා

Related posts

අන්තරේ පා ගමනක්

colombotoday

අලුත් ව්‍යවස්ථාව මර උගුලක් – අමරපුර ධර්මරක්ෂිත මහා නිකායත් විරෝධය පළකරයි !

colombotoday

පාර්ලිමේන්තු මන්ත්‍රීලාට කාර් ගන්න කෝටියක සහන ණයක් !

colombotoday

අපේ තරම ඇමරිකාව දන්නෙ නෑ – හුආවේ ප්‍රධානී රෙන් සෙන්ග්ෆෙයි

colombotoday

අන්තර්ජාතික සබඳතා වඩා ශක්තිමත් වීමට ථේරවාදි බෞද්ධ දර්ශනය පිටුවහලක් වූනා – ජනපති.

colombotoday

සහරාන්ට අරමුදල් සැපයූ සිංගප්පූරු ජාතිකයෙක් අත්අඩංගුවට

colombotoday