Colombo Today Local News

තඹුත්තේගම ලක්ෂ 223ක කොල්ලය නැවතූ පොලිස් වීරයාට උසස් වීමක්

තඹුත්තේගමදී බැංකු කොල්ලකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් පොලිස් සැරයන් බී.ඒ. බුද්ධික කුමාර මහතා උප පොලිස් පරීක්ෂක තනතුරට උසස් කළ බව පොලිස් මූලස්ථානය සදහන් කරයි.

පෞද්ගලික බැංකුවක තැන්පත් කිරීමට ගෙන ආ රු ලක්ෂ 223ක මුදලක් කොල්ලකෑමට උත්සාහ කළ අවස්ථාවේ දී එය වැළැක්වීමට ඔහු සමත් විය.

Related posts

ප්‍රජා ශාලාවක සිවිලිමේ ලක්ෂ 60ක කුඩු සඟවලා

Admin

තලතා සියළු තනතුරු අතහැර දේශපාලනයෙන් සමුගන්න යයි !!!

colombotoday

අද සහ හෙට සියලු දුම්රිය ධාවනයන් අවලංගුයි

colombotoday

ජිනීවා මානව හිමිකම් සැසිවාරය ඉලක්ක කර රණවිරු දඩයම යලි ඇරඹෙයි. – නාවික බුද්ධි නිලදරුවෙකු අත්අඩංගුවට.

colombotoday

අසාත් සාලි එක්ක ඇයි හොදයි කී තාසිම් මව්ලවි ෂැංග්‍රීලා බෝම්බකරුත් එක්ක හැංගිලා කළ කතාව එළියට…

colombotoday

බදු වැඩි කිරීම ඡන්දෙට සල්ලි දෙන එක මහ බැංකුවේ වැඩක් නෙමෙයි – මහ බැංකු අධිපති

Admin