Colombo Today Local News

පුනරුත්ථාපන කාර්යාංශය පනතට එරෙහිව පෙත්සම් හයක්

“පුනරුත්ථාපන කාර්යාංශය” නමැති පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කරන ලද පෙත්සම් හයක පිටපත් තමා වෙත ලැබී ඇතැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය.

මෙම පෙත්සම් ඉදිරිපත්ව ඇත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121(1) ව්‍යවස්ථාව ප්‍රකාරව බවද කතානායකවරයා සදහන් කළේය.

Related posts

ඇමැතිවරු කොළඹ වරාය නගරේ කඳු තරණය කරයි

colombotoday

අද මධ්‍යම රාත්‍රියේ සිට තැපෑල වැඩ වර්ජනයක්

Admin

පොම්පියෝට එන්න නොදුන්නොත් කියාවි ලංකාවට ඉන්නෙ ස්වාසිලංතය විරයි කියලා

colombotoday

සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් 5 කට අභියාචනාධිකරණයේ නඩු

colombotoday

“වෙනසක්” කරන්න ගිහින් රටක් නැතිකරගත් ලිබියාවේ මිනිස්සු දැන් කියන කතාව !

colombotoday

මහින්දගේ ජාතික පෙරමුණ සුදු නෙළුමෙන් එයි.. නම ඉදිරියේදී

colombotoday