Colombo Today Local News

අධි ආරක්ෂක කලාප ගැසට්ටුව රනිල්ට හකුලා ගන්න වෙයි

කොළඹ ස්ථාන කිහිපයක් අධි ආරක්ෂිත කලාප ලෙස නම් කරමින් පසුගියදා ජනාධිපතිවරයා විසින් නිකුත් කළ ගැසට් නිවේදනය අවලංගු කර තිබේ.

ඒ අනුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් අද (01) දිනයේ ගැසට් නිවේදනයක් නිකුත් කරමින් මේ බව ප්‍රකාශයට පත් කළේය.

පාර්ලිමේන්තු සංකීර්ණය අවට, ශ්‍රේෂ්ඨාධිකරණ, මහාධිකරණ, මහේත්‍රාත් අධිකරණය හා නීතිපති දෙපාර්තමේන්තුව, ජනාධිපති ලේකම් කාර්යාලය, ජනාධිපති මන්දිරය, ඇතුළු තවත් ස්ථාන කිහිපයක් අධි ආරක්ෂික කලාප බවට පත් කරමින් පසුගිය 16 වනදා ජනාධිපතිවරයා විසින් නිකුත් කල ගැසට් නිවේදනය හකුලා ගැනීමට සිදුවිය.

අදාළ ගැසට් නිවේදනය පහතින්..

Related posts

හිග මුදල් නොගෙවීම නිසා ජනාධිපතිවරයාගේ දුරකථනය විසන්ධිකර දමයි…

colombotoday

තවත් ප්‍රධාන තෙල් පිරිපහදු 3ක් අලුතින් ඉදිකිරීමට සැලසුම්.

colombotoday

පක්ෂ සමුළුවත් එපා.. ආසන සංවිධායකකමත් එපා.. මන්ත්‍රී ජානක වක්කුඹුර ඉල්ලා අස්වෙයි

colombotoday

ජනපතිගේ ගමේ පොදු වැසිකිලියේ දිවි ගෙවන අසරණ පවුලක්

colombotoday

එම්.කේ.ඩී.එස් ගේ ඉඩම් ඇමති කම ජෝන්ට යයි!

colombotoday

“පොලිතින් එපා” ආණ්ඩුකාරවරයා බදුල්ලේ ජනතාව දැනුවත් කරයි.

colombotoday