Colombo Today Local News

උතුරු පළාතේ පවුල් වලට චීන රතු කුරුසයෙන් ආධාර

පවතින ආර්ථික අර්බුදය හේතුවෙන් උතුරු පළාතේ පීඩාවට පත්ව සිටින පවුල් වලට බෙදාදීමට චීනයේ රතු කුරුස සංවිධානය විසින් ශ්‍රී ලංකා රතු කුරුස සංවිධානයට අමෙරිකානු ඩොලර් ලක්ෂ එකහාමාරක අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සහිත මළු ලබාදීමට තීරණය කර ඇතැයි ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය පවසයි.

Related posts

“ජනාධිපතිවරයා ගන්නා පියවර ගැන ජනතාව බලාගෙන ඉන්නවා”

colombotoday

විදෙස්ගත ශ්‍රමිකයන්ට ගුවන්තොටුපොළ තීරු බදු සහනය ඉහළට

Admin

“නෞකාවේ පොහොර බාර ගන්න බෑ’’ අගමැති චීන තානාපතිට දැනුම් දෙයි

colombotoday

බදුල්ලේ තරුණයාට පහරදුන් “හරක් මස් කඩේ නානා”ගේ පුතා ඇතුළු කල්ලිය තවමත් නිදැල්ලේ

colombotoday

ක්‍රීඩකයන් 9ට නිලධාරීන් 46ක් ඔලිම්පික් ගිහින්.. එහෙම වුණේ කොහොමද? අගමැති අසයි

colombotoday

පාර්ලිමේන්තු මහලේකම් ධුරය කුෂානි රෝහණධීරට

Admin