Colombo Today Local News

UPDATE: අදත් ඇප නොළැබෙයි… ඥාණසාර හිමි 23 දක්වා යළි සිරගත කරයි!

රක්ෂිත බන්ධනාගාරගත කර සිටි පූජ්‍ය ගලගොඩ අත්තේ ඥාණසාර හිමියන් අද හෝමාගම මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව යළිත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට හෝමාගම මහේස්ත්‍රාත් රංග දසනායක මහතා නියෝග කරනු ලැබුවා. ඒ ලබවන 23 වනදා දක්වායි.

මාධ්‍යවේදියෙකු ලෙස හදුන්වන අතුරුදන්ව සිටින ප්‍රගීත් එක්නැලිගොඩගේ බිරිදට බැණ තර්ජනය කළේය යන චෝදනාව මත උන්වහන්සේ මෙසේ රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙන අතර නඩව පෙබරවාරි 23 වනදා යලි කැදවීමට නියමිතය.


Feb 16, 2016 @ 01:15

රක්ෂිත බන්ධනාගාරගත කර සිටි පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් අද නැවත වරක් හෝමාගම මහේස්ත්‍රාත් උසාවියට ඉදිරිපත් කිරීම සදහා රැගෙන එනු ලැබුවා. උසාවිය අසල ආරක්ෂක රැකවල් තර කර ඇති අතර පොලිස් ජල ප්‍රහාරක රථද සූදානමින් තබා ඇත.

 

Related posts

අඩි ගසා වෙරි වුවෝ පන්ති කාමරයකට ගිනි තියයි

colombotoday

සතිපොළ මැද මහ දවල් එක් දරුපියා කපා කොටා මරයි. කුකලක් වෙන් වෙලා

colombotoday

මධ්‍යම සංස්කෘතික අරමුදලේ මුදල්වලින් මැතිවරණ අල්ලස් දීමේ සූදානමක් – සජිත්ට චෝදනා

colombotoday

12.5 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1257 කින් ඉහළට.

colombotoday

ETF කාර්යාලයත් වසා දමයි

colombotoday

මැතිවරණ තියන්නේ අපට ඕන විදිහටයි…

colombotoday