Colombo Today Local News

පුංචි ඡන්දය ගැන දිනේෂ්ගේ තීරණය

විපක්ෂය කලබල වූවාට සියල්ල සිදු නොවන බවත් පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් කටයුතු කරන්නේ නීත්‍යානුකූලව බවත් නීතියෙන් පිට කිසිවක් නොකරන බවත් අග්‍රාමාත්‍ය සහ රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

ඔහු මේ බව කියා සිටියේ විපක්ෂය පාර්ලිමේන්තුවේදී පළාත් පාලන මැතිවරණය ලබන වසරේ මාර්තු මාසයේ පවත්වන්නේදැයි විමසූ ප්‍රශ්නයට පිළිතුරු දෙමිනි.

Related posts

ලෝකෙ ලොකුම නත්තල් ගහේ වැඩ නවතී.. අගරදගුරු ප්‍රකාශයෙන් අර්ජුන පසුබසී !

colombotoday

කළු තුෂාරගේ ගෝලයෙක් කොටු

colombotoday

ගසකට බිලි වූ ජීවිතය

Admin

නව ව්‍යවස්ථා දළ කෙටුම්පතේ සියලු පරිවර්තන අවසන්…

colombotoday

ත්‍රස්තවාදීන් බිහිකරන නීති විරෝධී මද්‍රසා පාසල් නීතිගත කරගැනීමේ කූට සැලසුම මෙන්න…

colombotoday

“කාලෝ ෆොන්සේකා වෛද්‍ය සභාවෙන් වහාම නෙරපිය යුතුයි“ – හෙද සහායක රත්නප්‍රිය

colombotoday