Colombo Today Local News

ලබන වසර මුල වනවිට රටේ ප්‍රශ්න විසදෙන බවට මහින්දානන්ද කියයි

පවතින අර්බුදකාරී තත්ත්වය ලබන වසර මුල වනවිට යම්තාක් දුරකට සමථයකට පත් කර ගැනීමට හැකිවනු ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී
මහින්දානන්ද අළුත්ගමගේ පවසයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු මහර ආසන බලමණ්ඩල රැස්වීමට එක්වෙමින් ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කළේ අත්‍යවශ්‍ය භාණ්ඩ හතරක මිල
පහත දැමීමට ද රජය පියවර ගන්නා බවයි.

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණු මහර ආසන බල මණ්ඩල රැස්වීම කඩවත ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණු කාර්යාලයේදී පැවැත්විය.

Related posts

වේගයෙන් ඔස්ට්‍රේලියාවටත් ඉදිරියෙන් සිටි ලංකාවට අධිවේගී අන්තර්ජාලය අහිමිවෙයි?

colombotoday

සහනාධාර වැඩි කරනවා ජනාධිපති ආර්ථික උපදේශක

Admin

ඛනිජ ප්‍රවාහනය බලපත්‍ර ක්‍රමය තාවකාලිකව අහෝසියි කරයි

colombotoday

අගමැතිතුමා කියන්නේ මෝඩ කතාවක් – විමල්ගෙන් ආණ්ඩුවට අභියෝගයක්

colombotoday

එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිතයා අන්තවාදීන් සුරතල් කල් කර භික්ෂූන් වහන්සේලාට චෝදනා කරයි

colombotoday

වත්තල හේකිත්ත කතෝලික දේවස්ථානය අසළ සිටි සැකකටයුතු මුස්ලිම් ජාතික යුවලක් අත්අඩංගුවට

colombotoday